Monday, June 28, 2010

ඩුබායි වට්ටක්කා

මගෙ බ්ලොග් එකට නමක් දාන්න හිතනකොට තමයි මේ නම ඔලුවට ආවේ.
හේතු දෙකක් නිසා මම මේකම දානව කියල හිතාගත්තා., 


ඩුබයි වට්ටක්ක කියල නම තිබුනට ඔය වට්ටක්ක ජාතිය කවදාවත් ඩුබයිවල හෑදිල නෑ මන් දන්න තරමින්. ඕකට නම දාපු මනුස්සයත් මොකුත්ම නෑති තෑන මන් වගෙම O.P කියල ඔය නම දාන්ට ඈති. O.P කියන්නෙ මොකක්ද කියලා කියනවනම් ඕක අපේ ආන්ඩුවේ කන්තෝරුවල ගොඩක් පාවිච්චි වෙන වචනයක් කියල තමයි මට කියපු අපේ බාප්පා කිව්වෙ. මොකක් හරි වෑඩක් මගදි හිර වුනාම ඒකෙන් ලොකු අවුලක් වෙන්නෙ නෑ වගෙ තෙරෙනවනම් O.P කියල ලියල වෑඩේ ඉවර කරනවලු. ඕන පුකක් කියන එක තමයි ඕකේ තේරුම. පලවෙනි පොස්ට් එකේම කෑත වචනයක් ලියන්න වුන එක ගෙන සමාවෙන්න ඕන. ( ඒත් ඉතින් ඕකට පුක නොකිය වෙන මොකක්  කියන්නද නේද ) O.P කියල  හිතලා නම දෑම්මට බ්ලොග් එක ලියන්නෙනම් O.P කියල නෙවේ කියන්න ඕන


දෙක , මට කියන්න ඕන වුනා මම ඩුබයි වල ඉදලා මෙක ලියන්නෙ කියන එක. ( හූ... හූ... අන්තිමට බලල මල්ලෙන් එලියට පෑන්න නේද )

15 comments:

  1. OP වෙච්චාවේ අපිට කියවන්න මොනවා හරි ලියන්න අයියා....

    ඒ වගේම සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනක් යන්න සුභ පැතුම :)

    සින්ඩියට බ්ලොග් එක දැම්මේ නැද්ද ?

    ReplyDelete
  2. එහෙනම් ඕං මම ලියපු විකාර බලන මම හැර වෙනත් අයත් සිටී... හික් හික්... ඔන්න ඔහේ OP කියල දිගටම ලියන්න හිතාගත්ත... සින්ඩියට දැම්ම බං තවම නම් කිසිම (ප්‍රති )චාරයක් නෑ... බලමු දවස් 14ක් ඉවසන්න කියල සිංහලෙන්ම කියල තිබුනනෙ.. තැන්ක් යු වේවා හසිත...

    ReplyDelete
  3. මේ සින්ඩිවලටත් බ්ලොග් එක ඇතුළත් කරන්න

    http://blog.inetlanka.com/

    http://sinhala.mobilelk.com/

    ReplyDelete
  4. මෙන්න මේවාටත් ඇතුළත් කරලා බලන්න

    http://sinhala.mobilelk.com/

    http://blog.inetlanka.com/

    ReplyDelete
  5. ඒ දෙකටම දැම්මා... හැරෙන තැපෑලෙන් උත්තරත් ආවා... තෑන්ක් යූ වේවා... හසිත

    ReplyDelete
  6. මෙහෙමත් කොල්ලෙක් හැබෑට.මම හිතුවේ තාම පාසල් යන වයසෙ දරුවෙක් කියල නෙව...

    ReplyDelete
  7. Digatama Liyamu ahenam

    ReplyDelete
  8. ආ,,,,,,,,,,,,,,,, පුතා මල්ලී,, ඔයා අපේ ශ්‍රී ගේ යහළුවෙක්ලු නේ

    ReplyDelete
  9. හරි අක්කේ.. ( ඔච්චර දවස් අක්කා නොකිව්වේ වයස නොදන්න හින්දා ඕං.. ඔය නෑදෑකම් කියන්ට ගිහින් සෑහෙන්ට ඇනගෙන තියෙනවා.. දැන් මල්ලි කිව්වනෙ.. confirm )... ඔයා කියන්නේ මොන ශ්‍රී ගැනද?

    ReplyDelete
  10. හරි අක්කේ ඔයත් ෂර්ලොක් හෝම්ස්ගේ නංගි වගෙනේ.. ශිරන්ත අයියා අපේ ඉස්කෝලෙ.. අපිට අවුරුදු දෙක තුනකට කලින් තමා A/L කරේ.. ඉස්කෝලෙන් ගියත් හරි හැබැයින් නම් දැක්කෙ නෑ..
    ආහ් මම request එකක් දැම්මා හරි කෙනාටද ගියේ බලන්ට හරි අක්කේ.. :D

    ReplyDelete
  11. මට නම් ආවෙ නැතෝ,,, ශ්‍රී ගේ හැම friend කෙනෙක්ටම request එකක් එවන්න. මටත් එකක් එයි sure :D
    පොඩි උදව්වක් "හ" යන්නෙන් පටන් ගන්නේ

    ReplyDelete
  12. ඔන්න ඒ පාරනම් හරි, හරි අක්කේ....

    ReplyDelete
  13. ඔන්න ඒ පාරනම් හරි, හරි අක්කේ....

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete

Related Posts with Thumbnails