Monday, June 28, 2010

ඩුබායි වට්ටක්කා

මගෙ බ්ලොග් එකට නමක් දාන්න හිතනකොට තමයි මේ නම ඔලුවට ආවේ.
හේතු දෙකක් නිසා මම මේකම දානව කියල හිතාගත්තා., 


ඩුබයි වට්ටක්ක කියල නම තිබුනට ඔය වට්ටක්ක ජාතිය කවදාවත් ඩුබයිවල හෑදිල නෑ මන් දන්න තරමින්. ඕකට නම දාපු මනුස්සයත් මොකුත්ම නෑති තෑන මන් වගෙම O.P කියල ඔය නම දාන්ට ඈති. O.P කියන්නෙ මොකක්ද කියලා කියනවනම් ඕක අපේ ආන්ඩුවේ කන්තෝරුවල ගොඩක් පාවිච්චි වෙන වචනයක් කියල තමයි මට කියපු අපේ බාප්පා කිව්වෙ. මොකක් හරි වෑඩක් මගදි හිර වුනාම ඒකෙන් ලොකු අවුලක් වෙන්නෙ නෑ වගෙ තෙරෙනවනම් O.P කියල ලියල වෑඩේ ඉවර කරනවලු. ඕන පුකක් කියන එක තමයි ඕකේ තේරුම. පලවෙනි පොස්ට් එකේම කෑත වචනයක් ලියන්න වුන එක ගෙන සමාවෙන්න ඕන. ( ඒත් ඉතින් ඕකට පුක නොකිය වෙන මොකක්  කියන්නද නේද ) O.P කියල  හිතලා නම දෑම්මට බ්ලොග් එක ලියන්නෙනම් O.P කියල නෙවේ කියන්න ඕන


දෙක , මට කියන්න ඕන වුනා මම ඩුබයි වල ඉදලා මෙක ලියන්නෙ කියන එක. ( හූ... හූ... අන්තිමට බලල මල්ලෙන් එලියට පෑන්න නේද )

Related Posts with Thumbnails