Sunday, July 11, 2010

(හොරෙන්) කිරි බී වැඩෙන්නෝ

මේක කියවන බුවාලා බුවීලාගෙන් බහුතරයක් අඩු ගානෙ එක පාරක් හරි මවු කිරි බීලා තියෙන්ට ඕන... (මොනම හේතුවකින් හරි ඒ අවස්ථාව අහිමි වුන කවුරු හරි හිටියොත් සමාවෙන්ට ඕන... කාගෙවත් හිත රිදවන අදහසකින් එහෙම නෙවෙයි මම ඔය කතාව කිව්වේ...)


කොච්චර අම්මගෙන් කිරි බීවත් අපි දැන් එල කොල්ලෝ කෙල්ලෝනෙ නේද.... ඒකත් එක අතකට හරි.. ඇයි ඉතින් අපි වැඩිපුරම බීලා තියෙන්නේ පිටි කරපු එල කිරිනේ නේද? 


පුතා පොඩි කාලේ දෙකේ පංතියේදි විතර පොරක් අම්මගෙන් බීපු කිරි මතක් වෙන්ට ගහනවා කිව්වා පුතාට තාමත් මතකයි... එදා නම් ඇත්තටම පුතා බය වුනේ ඌ ඒක කියපු සද්දෙට වෙන්ට ඕන.. මොකද පුතාට ඇත්තටම කැමතියි ඒ රස විඳින්ට ආයෙත් හම්බ වුනොත්...
පුතා ඔය අතීත කතා ඩ්ංගිත්තක් කියවගෙන කියවගෙන ගියේ මේල් එකක් කියවලා හදිස්සියේම අවුරුදු 20-25ක් විතර පස්සට හිත දිව්ව නිසයි.... ඔය මේල් එකේ තිබුනේ මවු කිරි වල ගුණ පිලිබඳව ලියවෙච්ච වාක්‍ය 5-6ක්... ඒවා නිකම් කැතයි කැතයි වගෙ වගෙ තේරුණ හින්දා පුතා ඒවායින් එකක්වත් නොලියා ඉන්ට හිතාගත්තා... 


ඕක කියවනකොට පුතාට මතක් වුනා පුතාගේ යාලුවෙකුට වුන සීන් කෝන් එකක්.. මේකයි සිද්ධිය....
දවසක් පුතාගේ යාලුවාගේ ගෙදරට බුවාගේ ඥාතියෙක් එනවා බිරිඳයි, අවුරුදු තුනක විතර දුවයි, අලුත උපන් පුතයි එක්ක.... කට්ටිය Lunch එක එහෙම ඇරගෙන සාලෙට වෙලා සතුටු සාමීචියේ ඉන්න වෙලාව... පවුලේ හැමෝම එතන... 


කතාව යන අතරෙ ඥාතියාගෙ බිරින්දෑ කියනවා... බලන්න අනේ මෙච්චර උස ගිහිල්ලත් අපේ දෝණි අම්මි කුක්කු බොනවනෙ..... 


දැන් ඉතින් හැමෝගෙමෙ Bite එක පොඩි එකී.... 


අයියෝ මෙයා ඉස්කෝලෙ යන්න නේද ඉන්නේ.. තාම අම්මි කුක්කු බොනවද? ඉස්කොලේ ගියම යාලුවෝ හිනා වෙයි... එක්කෙනෙක් කියනවා..... 


පවු අනේ මල්ලි බබාට තියෙන කුක්කු අක්කි බීවාම මල්ලි මොනාද බොන්නේ.... තව එකෙක්.... 


දැන් ඉතින් දිගටම පොඩි එකී අම්මගෙන් කිරි බොන එක ගැන වැරදිම තමා හැම පැත්තෙන්ම ඇහෙන්නේ... නවතින පාටක් පේන්ටම නෑ... 


කාගෙන්වත් තමන්ගේ පැත්තට Support එකක් නැති විත්තිය තේරුන පොඩි එකීගේ මල මුදුනටම ඇවිල්ල එකපාරටම කිව්වේ නැතෑ.... "ඇයි මං විතරද අම්මි කුක්කු බොන්නේ..... තාත්තිත් බොන්නේ" 


--------කතාව ඉවරායි--------

20 comments:

  1. පට්ට කතාව........හෆොයි...:)))

    ReplyDelete
  2. හපොයි හපොයි.... ඇතිනේ... පොඩි උන් එක්ක ඕනිවට වඩා විහිලු කරන එක බයානයකයි හික් හික් හික්... පට්ට කතාව

    ReplyDelete
  3. කුක්කු නා පැටියෝ...... තාත්ති ඔක්කොම බීල . . . !

    ReplyDelete
  4. පිස්සු යක්කු සෙට් එකක්. යකෝ තොපිට වෙන වැඩක් නැතිද පල් හෑලි ලියන්නේ.

    මමත් හරි ආසයි ඔය කුක්කු වලට!!!

    ReplyDelete
  5. ඇයි අර වීඩියෝ ක්ලිප් එකක් තීන්නෙ මල්ලි කුක්කු බොන තරහට අක්ක අම්මගෙ කුක්කු එකක හොරෙන් වස වගයක් ගානව. උදේබලද්දි තාත්ත ඩවුන්...

    ReplyDelete
  6. හේමලයා, මධූ, ඉලංදාරියා තැන්ක්යූ වේවා කොමෙන්ටුවලට....

    ReplyDelete
  7. පිස්සා
    මම නම් කොහොමටත් (ප්‍රසිද්ධ ස්ථානවලදි ) පොඩි එවුන් එක්ක වැඩි විහිලු වලට යන්නෙම නෑ මචං... උන්ගේ කටවල් වලට බ්‍රේක් නෑනේ...

    ReplyDelete
  8. දුමී අයියා.. අපිනම් ඕවා ගැන දන්නෙම නෑ... හිකිස්.... තාම තනිකඩයොනේ....

    ReplyDelete
  9. ඇනෝ මචං... වෙන මොනව කරන්නද බන්.. අනුන්ගේ පල් හෑලි කියන එකෙත් පොඩි ආතල් එකක් තියෙනව මචං..
    පිස්සෝ ලියනවා.. පිස්සෝ කියවනවා... උඹ දන්නවද කතාවක්... පිස්සොන්ට බනින එකා තම ලොකුම පිස්සා...
    FB එකේ ගස් හිටවනවට වඩා මේක හොඳයි මචං...

    ReplyDelete
  10. ඉන්දික... විඩියො එකනම් දැක්කේ නෑ බන්.. මමත් ඔය කතාවනම් අහල තියෙනවා...

    ReplyDelete
  11. පිස්සු හැදෙන කතාවක් නෙ... පොඩි එකිව අල්ලන් මරන්න ඇති ... තාත්තා..

    එක නෙම් ඉතින් විස්තරෙ කිව්වෙ නැහැ නෙ , සදගල තැන්න සිංදුව ඇහෙද්දි මතක් වෙන සීන් එක කො එ කතාවත් දැම්මා නම්..

    ReplyDelete
  12. මොනව කරන්නද බන්... කෙල්ලගෙ කතාවත් ඇත්තනෙ බන්.. ඇයි තාත්ත බොනවනම් මට බොන්න බැරි... සඳගලතැන්නේ කතාවනම් දුක් සීන් එකක් මචං.. ඒක නිකන් මේගා ටෙලියක් වගෙ.. කෙටි කරලා දාන්නම් දවසක.. :)

    ReplyDelete
  13. තාත්තාට පොළව පලන් යන්න හිතෙන්න ඇති. පොඩි එවුන්ව බයිට් කිරීම "හයානකයි" :)

    ReplyDelete
  14. මේ වගේ සිද්දියක් මගේ අක්කක් කෙනෙක් offic යන van එකක බුවෙකුටත් උනා.මිනිහටත් ඉදල ලගදි හම්බ උනා පොඩි කොලුවෙක්. කොහොම හරි van එකේ කට්ටිය පිටිකිරි ගැන කතා කරකර ගිහින් බුවාගෙන් ඇහුවලු අමල් දැන් පොඩි එකාට පිටිකිරි දෙනවද කියල. බුවා කියල නෑ කියල. කොහොම හරි මව්කිරිවල ගුණ අගුණ ගැන කතාව ඇදිල ගිහින්. බුවා එක පාරට පැනල කිව්වලු " ඒ උනාට මෙලෝ පැනිරහක් නැතුව පොඩිඑකා ඒවා කොහොම බොනවද දන්නේ නෑ කියල" බුවාට උනා දේ හිතාගන්න පුළුවන් නේ

    ReplyDelete
  15. චෑ......චෑ......චෑ......චෑ......පව් බං අම්මී

    ReplyDelete
  16. එලස්... අපිත් අම්මි කුක්කු රස දන්නෝ.. හික්ස්...

    ReplyDelete
  17. හපොයි අරූට වහ කන්න හිතෙන්න ඇති නේද?
    කෝරලේ වලව්ව

    ReplyDelete

Related Posts with Thumbnails