tag:blogger.com,1999:blog-5069760105867487953.post8215084039934333654..comments2023-03-25T14:11:42.348+05:30Comments on ඩුබායි වට්ටක්කා - Incomplete Thoughts: බණ කතාවක් වගෙ කතාවක්...පුතාhttp://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5069760105867487953.post-61894328953359665552010-08-31T10:31:28.216+05:302010-08-31T10:31:28.216+05:30Zakir Naik lies
http://www.youtube.com/watch?v=mAA...Zakir Naik lies
http://www.youtube.com/watch?v=mAA2EoZIg18Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-35160300589854799802010-08-25T22:26:58.717+05:302010-08-25T22:26:58.717+05:30පමවෙනි කමෙන්ට් එකෙන් මම අර විදිහෙ එකක් ලිවීමට හේතු...පමවෙනි කමෙන්ට් එකෙන් මම අර විදිහෙ එකක් ලිවීමට හේතුව වට්ටක්කා නායික් ගොයියා ගැන මේ විදිහේ මතයක් පල කරයි යන හැඟීමෙන් නෙවෙයි. ඒගැන සමාවන්න, ඒ වගේම නායික් කියන්නේ බොහෝ රටවලට වීසා නිකුත් නිකරන එකෙක් ඒකෙන්ම මිනිහා ගැන හිතාගන්න පුලුවන්නේ.
(ඇනෝ විදිහට කමෙන්ට් කරන්නේ ඒ ක්රමෙන් අවංකව යමක් කියන්න පුලුවන් නිසා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-81033815050126771382010-08-23T17:55:57.373+05:302010-08-23T17:55:57.373+05:30පට්ටම පට්ට......පට්ටම පට්ට......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-88651339620635417082010-08-23T15:28:55.436+05:302010-08-23T15:28:55.436+05:30තව මුස්ලිම් හාමුදුරු වරු ගැන අතුරු කතාවක් මතක් උනා...තව මුස්ලිම් හාමුදුරු වරු ගැන අතුරු කතාවක් මතක් උනා. එකත් මෙතනම කියල දාන්නම්. ඔය චෙක් පොයින්ට් තිබුන කාලේ මුස්ලිම් පොරවල් ටිකකට එතනින් හැමදාම යන්න උනාලු. ඒ උනාට හැමදාම පොරවල් චෙක් කරනවා. එත් එතනින් හාමුදුරුවො වඩින කොට හමුදාවෙන් වැඳල එහෙම වඩින්න හාමුදුරුවනේ කියනවලු. ඕක දැකපු අර පොරවල් අම්බානක තද වෙලා ඒ ගැන ඇහුවට පොරවල්ට යන්න දීල නෑ චෙක්කරන්නේ නැතුව. පොරවල් සෙට් වෙලා අපි සාදුල වගේ ඇඳගෙන යන් කියල එහෙම ගියාලු. ආමි කට්ටියත් වැඳල එහෙම වඩින්න හාමුදුරුවනේ කියනවලු. එහෙම යන් විට ආමි පොරක් ටිකක් අමුතු විධියට මේ පොරවල් දිහා බැලුවලු. අප්සේට් ගහපු මූත් ඇයි ෂැකද? අපිත් හාමුදුරුල තමා කිව්වලු.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-5827599004835543852010-08-23T12:50:29.616+05:302010-08-23T12:50:29.616+05:30මුස්ලිම් හාමුදුරුවෝ කෙනෙක් නෙ බං මේ බණ කියලා තියෙන...මුස්ලිම් හාමුදුරුවෝ කෙනෙක් නෙ බං මේ බණ කියලා තියෙන්නේ. උන්ගෙන් එකෙක් අපේ සාසනේ මහන උනොත් ඉතිං ඉර ඉස්නාහිරින් පායනවා. ඔන්න දෙමළ හාමුදුරුවෙක් කිවුවනම් ටිකක් හිරි ඔකේ. එට විදිහම තව කථාවක් ලියෙනවා අහල තියේද මන්ද. ඒකනම් සිංහල හමුදුරුවෙක් ඉන්නේ. ඒකනම් මෙහෙම කියන්න බෑ පට්ට පතුරු එකක්.
කියන කියන හැම එකටම සාදු කියන නිසා මල පැන්න හාමුදුරැවෝ උපාසිකා මාතාවක් ගැන කියලා දෙයක් කිවුවා. ඒකටත් සියළු දෙනා සාදු සාදු සා...කිවුවා.. අහල ඇති මයේ හිතේ

උබත් කථා පෙටිටියක් නේ බං බලාගෙන ගියහම.ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-66469471282565911032010-08-23T11:49:32.475+05:302010-08-23T11:49:32.475+05:30@ඇනෝ...
නෑ මං නිකන් ඇහුවේ අනේ... නිකං නෙවෙයි හේතු...@ඇනෝ...
නෑ මං නිකන් ඇහුවේ අනේ... නිකං නෙවෙයි හේතුවක් තියෙනවා... කියන්නම්..

@හරි..
:( කතාව නෝටි වැඩියි වගෙ නේද හරි අක්කේ...

@ප්රියන්ත...කතාව කක්කි කක්කි වගෙද ප්රියන්ත අයියා....:)

ඔය ෂකීර් නායික් කියන මනුස්සයා හින්ඳා තමයි මට ඔය නෝටි කතාව මතක් වුනේ... ලෝකේ තියෙන හැම ආගමක්ම ගැනම හොඳ දැනුමක් තියෙන ඉස්ලාම් භක්තිකයෙක්... බුද්ධාගම ගැනත් සෑහෙන දැනුමක් තියෙනවා වගෙ පේනවා කියන දේවල් ඇහුවම... හැබැයි එයා ඒ දැනුම පාවිච්චි කරන්නේ බුද්ධාගමෙන් ඉස්ලාම් ආගමට මිනිස්සු අද්දා ගැනීමකට වගෙයි මට තේරුනේ නම්... ගිය අවුරුද්දේ ඩුබායිවල තිබුනු දේශනයකදී ගොඩක් අනිත් ආගම්වල මිනිස්සු එයාගේ කතා අහලා ඉස්ලාම් ආගමට හැරුණ කියල ඒකට ගියපු අල්ලපු රටෙ කෙනෙක් කිව්වා... ගිය මැයි මාසේ ලංකාවෙත් සමුළුවක් තිබුනලු...
අපි කොහොමටත් වෙන ආගමක කෙනෙක් අපේ ආගම ගැන කියද්දි සෑහෙන උනන්දු වෙනවනෙ... එතෙන්දි අපි අපේ ආගමෙ අපිට නොතේරෙන හරි තේරුම් ගන්ට උත්සාහ නොකරන තැන් ගැන ඒ වගෙ කෙනෙක් කියද්දි හිර වෙන එක අනිවාර්ය සිද්ධියක්නේ... ඒ වගෙ තැනකදී අපිව එයාගේ පැත්තට නම්මා ගන්න එකත් පහසුයිනේ... මට හිතෙන්නෙ නායික්ගෙ දේශන වලට යන අනිත් ආගම්වල උදවියට වෙන්නෙත් ඔය වගෙ සිද්ධියක් කියලයි... කොහොම වුනත් අන්තිමට යෝනක හාමුදුරුවොන්ගේ බණ කියන එකයි නායික් බුද්ධාගම ගැන කතාකරන එකයි අතර ලොකු වෙනසක් නෑ කියල තමයි මටනම් හිතුනේ...

සුනාමි ඇවිල්ලා යනකන් අපි ඒ ගැන දැනන් හිටියේ නෑනේ... කවුද හිතුවේ ඔය වගෙ එකක් ලංකාවට ඒවි කියලා... හැබැයි ඒ ගැන දැනන් හිටපු කවුරු හරි ඔය ගැන අනිත් අය දැනුවත් කරල තිබුනනම් සෑහෙන ජීවිත ගාණක් බේර ගන්ට තිබුන නේද....පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-15805239650450384032010-08-23T11:31:23.869+05:302010-08-23T11:31:23.869+05:30ෂකිර් නායික් ඇහුවෙත් අද පද පෙරලියක් නෙවෙයිනේ.
@හරි...ෂකිර් නායික් ඇහුවෙත් අද පද පෙරලියක් නෙවෙයිනේ.
@හරි
තාත්තලත් නොකියන ඒවා මේ පුතා කියන්නේ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-7584405216929915222010-08-22T17:40:03.008+05:302010-08-22T17:40:03.008+05:30පුතා කිවාට තාත්තලා කියන ඒවනේ ලියන්නේ,,,නෝටි බෝයි :...පුතා කිවාට තාත්තලා කියන ඒවනේ ලියන්නේ,,,නෝටි බෝයි :D
අර කවුද ෂකීර්? කියමු බලන්න අපිටත් දැන ගන්නහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-28960109971554964382010-08-22T17:04:21.465+05:302010-08-22T17:04:21.465+05:30ෂකීර් නායික් ගැන අහල තියනවා..... ඇයි?ෂකීර් නායික් ගැන අහල තියනවා..... ඇයි?Anonymousnoreply@blogger.com