tag:blogger.com,1999:blog-5069760105867487953.post743017121530799796..comments2023-03-25T14:11:42.348+05:30Comments on ඩුබායි වට්ටක්කා - Incomplete Thoughts: ගුලි තුනේ කථා වස්තුවපුතාhttp://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5069760105867487953.post-56913302484724001162010-07-17T15:46:19.005+05:302010-07-17T15:46:19.005+05:30තාම අළුත් නැව ආවේ නැහැ අයියා ඒක එන්නේ ඔක්තෝබර් දිහ...තාම අළුත් නැව ආවේ නැහැ අයියා ඒක එන්නේ ඔක්තෝබර් දිහාට. මේ දවස් ටිකේ ටිකක් වැඩ වැඩිවෙලා තිබ්බේ. ඉතින් අද තමයි පොඩ්ඩක් නිවාඩු පාඩුවේ සයිබර් අවකාසේ කරක් ගහන්න පටන් ගත්තේ............Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-31217309242742460632010-07-17T15:38:09.346+05:302010-07-17T15:38:09.346+05:30@හේමලයා...
ගුලිය හම්බවෙනකොට හිතන්නේ ඕක දෙන්නේ දෙවි...@හේමලයා...
ගුලිය හම්බවෙනකොට හිතන්නේ ඕක දෙන්නේ දෙවියොම තමයි කියලනෙ... වමාරන වෙලාවට තමා තෙරෙන්නේ ඕං ගුලියෙ තරම.. හිකිස්...
ඈ බං ඔය හඳෙන් එහා යවන ගුලියක් එහෙම හම්බවුනොත් මටත් එවපන් පොඩ්ඩක් රහ බලන්ට... මොන රසද දන්නේ නෑ නේ බන් ඕවා..

@බ්ලොග් ගඩෝල්
හිකිස්... නිකන් මලක් පිපුනා වගෙ තියෙන්ට ඇති නේද...

@ප්‍රියන්ත...
ප්‍රියන්ත අයියා...ආය ඕකට ඔච්චර තරහ ගන්ට ඕනය.. :D

@වත්
ඔයා නම් අනිවාර්යෙන්ම ආණ්ඩුවේ ඔපීසියක තමා වැඩ කරන්නේ... මමත් ඔය කතාව අහල තිබ්බා... ඒ වුනාට ඒකෙ ඔය කතාවෙ තරම් ගතියක් නෑ... http://dubaiwattakka.blogspot.com/2010/06/blog-post.html

@කුමාරයා
නෑ.. නෑ... ඕන පුනීලයක් කියන එක... හිකිස්.

@දුමී...
මං ඒත් හිතුවා කවුරු හරි ඔය කතාවත් කියයිම කියලා..
එහෙම වුනා නම් කවුරුවත් තුන්වෙනි ගුලිය උඩ දාන්ට දෙන් නැතිවෙයි නෙද අයියා.. අපරාදෙනෙ හොඳ ව්‍යාපාරයක් නේ නේද..... හිකිස්...

@ඉන්දික
සිරාවටම මං දැනන් හිටියෙ නෑ ඕක ජනකතාවක්ය කියලා... ඇත්තම කියනවනම් මම දැනගෙන හිටියෙත් ඔය දුමී කිව්වා වගෙ කතානායිකාවක් ඉන්න එක තමා.. පොඩ්ඩක් මොඩිෆයි කරලා දැම්මේ....

@හසිත
සතියක් දෙකක් වහුං වෙලා හිටියේ... අලුත් නැවක්වත් ආවද?පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-32334911411976778142010-07-17T12:19:17.809+05:302010-07-17T12:19:17.809+05:30ඕන එකක් :) පරණ කතාව ටිකක් හදලා ගද්දී තමා සිරා. ඒක ...ඕන එකක් :) පරණ කතාව ටිකක් හදලා ගද්දී තමා සිරා. ඒක තමා වෙන්න ඕනේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-51102354455787695642010-07-17T10:41:12.996+05:302010-07-17T10:41:12.996+05:30පුතේ ඕක රියල් සිංහල ජනක්තාවක්. ඒකෙ තීන්නෙ "ඕන...පුතේ ඕක රියල් සිංහල ජනක්තාවක්. ඒකෙ තීන්නෙ "ඕන රෙද්දක්" කියල. මේ වර්ශන් එක ඊට වඩා එළ. හැබැයි වත්ගෙ කතාව ඊටත් වඩා එළ ( මොකද දන්නෑ මේක අර පත්තරේට නොලිව්වෙ නේද!).
ඔය කතාවෙං ගන්න තීන ආදර්ශෙ තමයි "විවාහකයකුට ලැබෙන් ගුලි වලින් ඇති වැඩක් නැත" කියන එක.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-80183008672346776752010-07-16T20:26:48.347+05:302010-07-16T20:26:48.347+05:30අනේ මම දන්නෙ නැහැ. . . මමනම් මේ කතාව අහල තියෙන්නෙ ...අනේ මම දන්නෙ නැහැ. . . මමනම් මේ කතාව අහල තියෙන්නෙ වෙන විදිහකට. එක හැටියට කතා නයකයෙක් නෙමෙයි, කතා නායිකාවක් ඉන්නෙ. එයා උඩ දාල කිව්වෙ ඔන P කියල නෙවෙයි. වෙනින් එකක් කියල. ඒකනම් මට මෙතන කියන්න බැහැ.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-6368976764294999652010-07-16T15:05:43.310+05:302010-07-16T15:05:43.310+05:30හැබෑවටම ගුත්තිල දැන් හිටියනම් තහනම් උත්තේජක භාවිතය...හැබෑවටම ගුත්තිල දැන් හිටියනම් තහනම් උත්තේජක භාවිතයට තහනමකට ලක් වෙනවා හික් හික්.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-40344935993623255322010-07-16T14:44:13.037+05:302010-07-16T14:44:13.037+05:30ඕ/පු කිව්වේ ..... ඕන පුකක් කියන එකද.....?ඕ/පු කිව්වේ ..... ඕන පුකක් කියන එකද.....?kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-29232831548316775482010-07-16T13:11:36.266+05:302010-07-16T13:11:36.266+05:30ගුත්තිල කරපු වැඩේ වැරදි කියල මටත් හිතෙනව.
ඔය පී ක...ගුත්තිල කරපු වැඩේ වැරදි කියල මටත් හිතෙනව.

ඔය පී කතාව නම් මමත් අහල තියෙනව...

ඕක අපේ ඔපීසි වල තියෙන්නේ මෙහෙමයි...

ඔපීසි වල තියෙනව නේ ලිපි ගොනු (පයිල්)..ඉතින් ඒ පයිල් වල තමයි අපි අපට එන ලියුම ටැග් කරල විසදගන්න ගැටළු කාරි ප්‍රශ්ණයක් එහෙම නම් අපේ යෝජනා එහෙමත් ලියල ඉහලට යොමු කරන්නේ...

ඒව ලියන කොට තියෙනව පිලිගත් කෙටි ක්‍රම..
අත්සනට ඉදිරිපත් කරමි නම් අත්/ඉ වගේ.
අනුමැතියට නම් අනු/ඉ වගේ හරිද...
එතකොට ඒ දේවල් කියවල ඉහල නිලධාරියා මිනිට් එකක් ගහනව.කටයුතු කරන්න.හරි එපා හරි කියල... ඒකත් කෙටියෙන් හරිද....

ඉතින් දවසක් ඔය ලොකු පුටුවක ඉන්න මහත්තයෙකුට ආව පයිල් එකක තිබ්බ ගැටළුවට හා කියන්නත් බැහැ ඒපා කියන්නත් බැහැ.පුදුම ගැටලුවක් .. ඉතින් ඒ ලොක්ක කල්පලා කරල කරල කරල ලීව මෙන්න මෙහෙම...

ඕ/පුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-90158539860580836152010-07-16T09:58:46.941+05:302010-07-16T09:58:46.941+05:30මෙන්න මූ ඉතිහාසයට මඩ ගහනෝ. ගුත්තිලට බනිනවෝ. ඉක්මනට...මෙන්න මූ ඉතිහාසයට මඩ ගහනෝ. ගුත්තිලට බනිනවෝ. ඉක්මනට දේශප්‍රේමියෝ වරෝ....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-1364512143588225962010-07-16T09:43:01.114+05:302010-07-16T09:43:01.114+05:30හික් හික්!! නියම කතාව.හැබැයි කතාවෙ අන්තිම කෑල්ල නෑ...හික් හික්!! නියම කතාව.හැබැයි කතාවෙ අන්තිම කෑල්ල නෑ.අපිනං අහල තියෙන්නෙ අන්තිම P එක මැවුනෙ මෑන්ස්ගෙ කට තිබුන තැන කියලා!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-56350478374296387122010-07-16T09:07:28.922+05:302010-07-16T09:07:28.922+05:30හැබැට ඔය හැම ගුලි ජාතියම දෙයියොද දන්නේ නෑනේ දුන්නේ...හැබැට ඔය හැම ගුලි ජාතියම දෙයියොද දන්නේ නෑනේ දුන්නේ....මොකද දැන් ඉතින් තියෙන්නේ උඩ දදා ඉන්න ගුලි නෙවෙයි නෙව.....කෙලින්ම Direct Consumption කොරලා හඳෙන් එහා යන ඒවා නෙව....හැබැයි ඒ කාලේ දැන්වාගෙ Olympic කොමිටි එහම තිබ්බානම් අනිවා ගුත්තිලව Ban කොරනවා තහනම් උතේජක වලට මාට්ටු කොරලා..........Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com