tag:blogger.com,1999:blog-5069760105867487953.post5149873776451672183..comments2023-03-25T14:11:42.348+05:30Comments on ඩුබායි වට්ටක්කා - Incomplete Thoughts: Offside Crease එක මැකිලාපුතාhttp://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5069760105867487953.post-36611986083768831162010-07-17T12:46:40.193+05:302010-07-17T12:46:40.193+05:30කතා දෙකම සුපිරියි අයියා. අන්තිම කතාව නියමෙටම නියමය...කතා දෙකම සුපිරියි අයියා. අන්තිම කතාව නියමෙටම නියමයි...... :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-24387399895216613022010-07-09T15:51:52.391+05:302010-07-09T15:51:52.391+05:30" තනතුරෙන් ඉහල යන්න යන්න බෝලවල සයිස් එක කුඩා ..." තනතුරෙන් ඉහල යන්න යන්න බෝලවල සයිස් එක කුඩා වී යයි." මම මේක දැන්නේ දැක්කේ පට්ට මචංpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-87798163818601138512010-07-07T22:25:40.699+05:302010-07-07T22:25:40.699+05:30@කතන්දර ලොකු තැන්ක් යූ එකක් වේවා අපේ පැත්තෙ ඇවිත් ...@කතන්දර ලොකු තැන්ක් යූ එකක් වේවා අපේ පැත්තෙ ඇවිත් ගියාට... අයිතිකාරයෝ කැමතිම ඇට බෝල සෙල්ලම් වලට තමා...හිකිස්පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-84209822190623494792010-07-07T17:40:54.349+05:302010-07-07T17:40:54.349+05:30කොම්පැනි අයිතිකාරයෝ ගහන්නේ ඇට බෝල විය යුතුය.
බ්ලො...කොම්පැනි අයිතිකාරයෝ ගහන්නේ ඇට බෝල විය යුතුය.<br /><br />බ්ලොග් එක හොඳයි. දිගටම කරගෙන යන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-48358421716424338342010-07-06T15:14:45.498+05:302010-07-06T15:14:45.498+05:30මම ඔය කතාව කිව්වට, ඕකට හා කියන්ටත් බෑ හූම් කියන්ටත...මම ඔය කතාව කිව්වට, ඕකට හා කියන්ටත් බෑ හූම් කියන්ටත් බෑ.. මොකද ඕක මට වැඩිය දැනුම තියෙන උන් සෙට් එකක් කරපු සමීක්ෂණයක් නේ... කොහොම උනත් නිමන්තිගෙ බෝල සෙල්ලම් ගැන තියෙන දැනුමනම් හොඳයි වගෙ....පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-21804409966628610472010-07-06T11:33:40.155+05:302010-07-06T11:33:40.155+05:30හිකිස්.... හා හා නිමන්තිත් බොල සෙල්ලම් ගැන හොඳට දන...හිකිස්.... හා හා නිමන්තිත් බොල සෙල්ලම් ගැන හොඳට දන්නවා වගෙ....පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-47967917998421389502010-07-05T21:23:34.282+05:302010-07-05T21:23:34.282+05:30තනතුරෙන් ඉහල යන්න යන්න බෝලවල සයිස් එක කුඩා වී යයි....තනතුරෙන් ඉහල යන්න යන්න බෝලවල සයිස් එක කුඩා වී යයි. kiyana eka:-))Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-41269579046444750362010-07-05T16:47:31.923+05:302010-07-05T16:47:31.923+05:30@නිමන්ති කෝකද හරි වගෙ හිතුනේ......@නිමන්ති කෝකද හරි වගෙ හිතුනේ......පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-83828939091509978622010-07-05T16:46:28.956+05:302010-07-05T16:46:28.956+05:30@චානක... ඕක හොඳයි... මෙහෙ එක දරුණු ෆූට්බෝල් රසිකයෙ...@චානක... ඕක හොඳයි... මෙහෙ එක දරුණු ෆූට්බෝල් රසිකයෙක්ගෙන් මම නිකමට වගෙ ඇහුවා එක පැත්තක කීයක් ඉන්නවද කියලා... අනේ හරිම අහිංසක විදියට මගෙ මුහුන දිහා බැලුවා... මං ඉතින් කියන්න ගියෙ නෑ එක ටේම් එකකට 15ක් ඉන්නව කියලා.. හිකිස්...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-68736807964348023472010-07-05T14:57:54.001+05:302010-07-05T14:57:54.001+05:30WOW..!!
ඒක හරි වගේ නෙහ් :PWOW..!!<br />ඒක හරි වගේ නෙහ් :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-62001570317215387152010-07-05T14:41:08.890+05:302010-07-05T14:41:08.890+05:30අපි එක පාරක් ඕමි ගහන්න සෙට් වුණා.
එක බුවෙක් කාඩ් ක...අපි එක පාරක් ඕමි ගහන්න සෙට් වුණා.<br />එක බුවෙක් කාඩ් කුට්ටම අතේ තියන් ඉපදුණා වගේ පොර ටෝක දීල තමයි පටන් ගත්තෙ. මෙන්න මිනිහට පළවෙනි කාඩ් 4 බෙදල අපි බලන් ඉන්නවා තුරුම්පු කියනකම්. කියන පාටක් නැති හින්දා කිවුවා "මචං තුරුම්පු කියපං" කියලා. මූ කියපි "ඇය් මම කියන්නෙ, උඹම කියපංකො " කියලාChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.com