tag:blogger.com,1999:blog-5069760105867487953.post4842429830071669199..comments2023-03-25T14:11:42.348+05:30Comments on ඩුබායි වට්ටක්කා - Incomplete Thoughts: Brand New මොළේපුතාhttp://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5069760105867487953.post-53456641055860997122010-07-12T10:27:34.921+05:302010-07-12T10:27:34.921+05:30තැන්ක්යූ වේවා ඇනෝ මචං... ඔන්න වැරද්ද හැදුවා..තැන්ක්යූ වේවා ඇනෝ මචං... ඔන්න වැරද්ද හැදුවා..පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-35413778199124124832010-07-11T20:19:03.638+05:302010-07-11T20:19:03.638+05:30machan reception neme "Receptionist"machan reception neme "Receptionist"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-65097750521781849192010-07-07T22:17:12.643+05:302010-07-07T22:17:12.643+05:30තැන්ක්යූ වේවා ප්‍රියන්ත අයියා... ඔය සීන් එකට අදාල ...තැන්ක්යූ වේවා ප්‍රියන්ත අයියා... ඔය සීන් එකට අදාල ප්‍රශ්නෙනම් අමතකයි... හැබැයි ඇත්තම කියනවනම් ඒ ගෑණු ලමයට තිබුනේ පcකින්ග් වත් කඩපු නැති brandම brand new මොලයක් තමයි.. කිසිම වැඩක් අරන් තිබුනෙ නෑ..පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-31083946737806479732010-07-07T15:14:21.547+05:302010-07-07T15:14:21.547+05:30එල ඔහොම දිගටම ලියමු. අහපු ප්‍රශ්නෙත් එක්ක උත්තරෙත්...එල ඔහොම දිගටම ලියමු. අහපු ප්‍රශ්නෙත් එක්ක උත්තරෙත් තිබුනනම් මරුpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-24366517921204828812010-07-06T22:45:12.511+05:302010-07-06T22:45:12.511+05:30ඔව් ඔව්... මම දිගටම ඔය රස්සාව කරා නම් අලුතින් නහයව...ඔව් ඔව්... මම දිගටම ඔය රස්සාව කරා නම් අලුතින් නහයවල් දාන්ට වෙනවා.. ගෙවුන වේගෙට...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-3760879919463076222010-07-06T16:06:32.145+05:302010-07-06T16:06:32.145+05:30අප්පෝ, ඔය call center girls ල ගැනනම් කියන්න ඕනේ ...අප්පෝ, ඔය call center girls ල ගැනනම් කියන්න ඕනේ නේ. උන් දන්නේ, සර් මොඩෙම් එක ගලවල, ආයේ ප්ලුග් කරන්න. Uninstall කරලා install කරන්න. Windows අලුතෙන් දන්නා. ඔච්චරයි. දවසක් මම මොබිටෙල් 3 G එකට කතා කල. මට තිබුනේ සිග්නෙල් ස්ට්‍රෙන්ත් issue එකක්. ඕක කිව්වම මෙකි කියනවා අලුතෙන් වින්ඩෝස් දාන්නලු. මම කිව්වා මම linux පාවිච්චි කරන්නේ කියල. සර් linux එකේ තියනවනේ ඔපෙරටින්ග් ස්ය්ස්ටෙම් එකක්, වින්ඩොව්ස් කියල , සර් ගේ linux එකේ වින්ඩොව්ස් අලුතෙන් දන්නා වෙනවා කිව්වා. මෙකි දන්නේ linux කියන්නේ machine බ්‍රෑන්ඩ් එකක් කියල. ලෝකේ තියෙන්නේ වින්ඩොව්ස් විතයි කියලයි මුන් දන්නේ. මම ඉතින් එකිත් එක්ක එතනින් එහාට කතා කරන්න ගියේ නේ. පුළුවන් උනොත් ගෙවල් පැත්තේ එන්නම් මගේ linux එකට වින්ඩොව්ස් දගෙන යන්න කියල තිබ්බ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-40704711985629787812010-07-06T13:00:09.336+05:302010-07-06T13:00:09.336+05:30අම්මයි අත්තම්මයි දෙන්නම බලන්න ඇති පුතා රස්සාවට ගිය...අම්මයි අත්තම්මයි දෙන්නම බලන්න ඇති පුතා රස්සාවට ගියදා ඉදන් අපිට හැමදාම හෙම්බිරිස්සාව හැදිලා මොකෝ කියලා නෙහ් :PAnonymousnoreply@blogger.com