tag:blogger.com,1999:blog-5069760105867487953.post1677481102487556045..comments2023-03-25T14:11:42.348+05:30Comments on ඩුබායි වට්ටක්කා - Incomplete Thoughts: ඉස්කෝලෙ කාලේ - 01 "එපා අෙන්"පුතාhttp://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5069760105867487953.post-47506356204472728712011-04-30T18:56:09.221+05:302011-04-30T18:56:09.221+05:30Ela Kathaawa... Puthaatamada uneee..
Anyway I real...Ela Kathaawa... Puthaatamada uneee..
Anyway I really like that Dittadammaweedaneya karmaya part ekata.. :)Trekkerhttps://www.blogger.com/profile/15790445070273484426noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-67985468410295713772010-09-27T17:59:40.896+05:302010-09-27T17:59:40.896+05:30අඩේ එල කතාව ඈ.... පරක්කු වෙලා කියෙව්වට සිරාම සිරා....අඩේ එල කතාව ඈ.... පරක්කු වෙලා කියෙව්වට සිරාම සිරා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-5954901467311054752010-08-20T05:28:09.312+05:302010-08-20T05:28:09.312+05:30එල කතාව පුතා. පාඩම් කරද්දී වුණු රස කතා නම් කොච්චර ...එල කතාව පුතා. පාඩම් කරද්දී වුණු රස කතා නම් කොච්චර තියෙනවාද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-50254447383243613142010-08-20T00:04:05.689+05:302010-08-20T00:04:05.689+05:30@පිස්සා...
දැන්නම් මතක් වෙද්දිත් දුකයි නේද මචං ඒ ක...@පිස්සා...
දැන්නම් මතක් වෙද්දිත් දුකයි නේද මචං ඒ කාලේ... උට ගෙදරින් පෝරියල් කියන්නේ බත් කනවා වගේ අනිවාර්ය එකක්... ඒ හින්දා වැඩි වෙනසක් නෑ ඉතින්... :)

@අභීත...
අර කරන්ට් එක ගියපු වෙලාවේ සීන් එක නේද... :D

@බ්ලොග් ගඩොල්..
ඌර්ධවපාතනය වෙන්ට හිතුනලු මචං.. :))
පිස්සුද බං අපි හොඳ හොඳ ලමයි.. :)

@අරුණ...
සතුටුයි.. සතුටුයි... එහෙනම් තවත් නුවර එකෙක් ඈ....

@දුමී...
සීන් එක කියන්නේ දුමී අයියා ඕක මැදට දුෂ්ටියක් කඩා පාත් වෙලා නිළිය පැන්ෂන් යැව්වනේ අරූ... :(පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-17224362780731600902010-08-19T23:54:04.246+05:302010-08-19T23:54:04.246+05:30@ප්රියන්ත...
අවුරුදු හත අටකට විතර කලින් ප්රියන්ත...@ප්රියන්ත...
අවුරුදු හත අටකට විතර කලින් ප්රියන්ත අයියා.... ඒ දවස්වල ඉතින් අතින් ඇල්ලුවත් ඇතිනේ....

@ගීත්...
:) පව් බං මලයා... තාමත් ඌ එහෙමද...

@හරි...
අපොයි හරි අක්කේ අපි ඔය ෂූටිං වැඩවලට නෑනේ.. බෝ පැල වගේ දරුවෝ...

@හේමලයා...
අපිටත් ටික දවසක් යනකම් උන්ගෙ තාත්තගේ මූන බලන්ට නිකන් මොකද්ද මොකද්ද වගෙ තිබුනා මචං..පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-46610546154036825102010-08-19T20:13:17.942+05:302010-08-19T20:13:17.942+05:30ඈ බං එතකොට අර ෂූට් කරපු ෆිල්ම් එකට මොකෑ උනේ ?ඈ බං එතකොට අර ෂූට් කරපු ෆිල්ම් එකට මොකෑ උනේ ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-81275824220438570482010-08-19T14:24:04.773+05:302010-08-19T14:24:04.773+05:30maxxsaaa
පුතා අපිත් නුවර...maxxsaaa
පුතා අපිත් නුවර...අරුණ වීරසිංහhttp://arunaweerasinghe.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-10672361133687451332010-08-19T03:10:22.686+05:302010-08-19T03:10:22.686+05:30හික් හික්!! මරු සීන් එක.අරූ පොළොව පලාගෙන යන්න ඇති....හික් හික්!! මරු සීන් එක.අරූ පොළොව පලාගෙන යන්න ඇති.

අර හරී කිව්වා වගේ මේක පුතාටම වුණ කේස් එකක්ද දන්නෑ?BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-9494314644348801042010-08-18T15:36:09.416+05:302010-08-18T15:36:09.416+05:30අර තේ එක තියල ගිය සීන් එකේ අනිත් කතාව....අර තේ එක තියල ගිය සීන් එකේ අනිත් කතාව....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-40502971063255094352010-08-18T15:24:23.440+05:302010-08-18T15:24:23.440+05:30"" යාළුවොත් එක්ක සෙට් වෙලා පාඩම් කරනවා ක..."" යාළුවොත් එක්ක සෙට් වෙලා පාඩම් කරනවා කියලා වෙන වෙන නසරාණී වැඩ කරපු එකට දිට්ඨ ධම්ම වේදණීය කරුමෙන් පටිසන් දුන්නා කියලා තමයි පුතා අන්තිමට තේරුම් ගත්තේ... ."""

සහතිකම ඇත්ත.

අරූට සබ්බුව දුන්නද තාත්ත.... හික් හික්.... පව් බන් හොඳ හරියක ඉන්න ඇත්තෙපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-67296120532645325972010-08-18T14:17:49.565+05:302010-08-18T14:17:49.565+05:30හෆොයි.....:))))හෆොයි.....:))))Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-59993551891075464882010-08-18T12:50:53.719+05:302010-08-18T12:50:53.719+05:30ඇත්ත කියහං පුතේ, පුතාට නේද ඕක උනේ?ඇත්ත කියහං පුතේ, පුතාට නේද ඕක උනේ?හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-50241937308393360132010-08-18T12:44:47.074+05:302010-08-18T12:44:47.074+05:30මල් 7යි.අපේ මල්ලිටත් තිබුනා ඔහොම ලෙඩක්. ඌගෙ තිබුන ...මල් 7යි.අපේ මල්ලිටත් තිබුනා ඔහොම ලෙඩක්. ඌගෙ තිබුන හොදේ තමයි අහන ප්ර ශ්ණ වලටත් උත්තර දෙන එක. සමහර දවස් වලට තාත්තියි මායි මු දවල් කාලේ කරපු කියපු දේවල් සේරම රෑට අහගන්නවා. අපේ තාතත්තිත් මල් 7යි නිසා අවුලක් වෙන්නේ නැහැ ඉතිං. දවල ්කාලේ කෙල්ලෝත් එක්ක කරපු කියපුවා රේකෝරඩ් කරගෙන ආවා වගේ ආපහු රෑට විකාශනය කරනවා.... :D

පුතා මචං නුවරද?ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-5069760105867487953.post-5616622187838125252010-08-18T12:19:13.139+05:302010-08-18T12:19:13.139+05:30ඕක කවද්ද උනේ පුතා මල්ලියේ. නිදාගනිද්දි හොඳ සිහියෙන...ඕක කවද්ද උනේ පුතා මල්ලියේ. නිදාගනිද්දි හොඳ සිහියෙන් නිදා ගන්න කියන්නේ ඕකනේ. කොහෙද උඹලට ඔය කාලේ ඒව මතක තියනවයෑpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com